fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ්‍රිතාන්‍යයෙන් හමුවූ ලොරි රථයේ සිටි පිරීස මිය යෑමට හේතුව හෙළි වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 15:36

බ්‍රිතාන්‍යයෙන් හමුවූ ලොරි රථයේ සිටි පිරීස මිය යෑමට හේතුව හෙළි වෙයි

පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී බ්‍රිතාන්‍යයේ එසෙක්ස් ප්‍රදේශයේ දී ට්‍රක් රථයක තිබී  හමුවූ මළ සිරුරු සම්බන්ධ විමර්ශන වලදී හෙළිවී ඇත්තේ බඩගින්න හා අධික උෂ්ණත්වය හේතුවෙන් එම පිරිස මිය ගිය බවයි.

ලන්ඩනයට නැගෙනහිර දෙසින් මෙම ට්‍රක් රථය හමුවූ අතර එහි තිබී සංක්‍රමණිකයින් 39 දෙනෙකුගේ සිරුරු  සොයා ගැනුණා. මොවුන් ලන්ඩනයට එමින් සිටි සංක්‍රමණිකයන් පිරිසක්. මාස 3කට අධික කාලයක් මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කෙරුණා. එහිදී හෙළිවූයේ ට්‍රක් රථයේ පැමිණි පිරිස අධික බඩගින්නෙන් පසුවී ඇති බවයි. එමෙන්ම නිසි වාතාශ්‍රයක් නොමැති කමද ඔවුන්ගේ මරණයට හේතුවක් වූ බව විමර්ශන වාර්තාවෙන් හෙළිවුණා. සිද්ධිය සම්බන්ධයෙන් ට්‍රක් රථයේ රියදුරු මීට පෙර අත්අඩංගුවට ගැනුණා.

 

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 15:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්