fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වරාය පහකින් ප‍්‍රතික්ෂේප වූ නෞකාවක් භාරගැනීමට කාම්බෝජයේ වරාය බලධාරින් තීරණය කරයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 15:07

වරාය පහකින් ප‍්‍රතික්ෂේප වූ නෞකාවක් භාරගැනීමට කාම්බෝජයේ වරාය බලධාරින් තීරණය කරයි

වරාය පහකින් ප‍්‍රතික්ෂේප වූ මගී ප‍්‍රවාහන නෞකාවක් භාරගැනීමට කාම්බෝජයේ වරාය බලධාරින් තීරණය කළා.

කොරෝනා වෛරස බිය හේතුවෙන් මෙම නෞකාව මුහුදේ අතරමංව තිබූ බවයි වාර්තා වන්නේ. ආසියාවේ වරාය පහකින් එම මගී නෞකාව හරවා යවා තිබුණා. පසුගිය පෙබරවාරි පලමුවනදා හොංකොං රාජ්‍යයෙන් පිටත්වූ මෙම නෞකාව ඇමරිකා නෞකා සමාගමකට අයත්වූවක්.

කාර්ය මණ්ඩලය ඇතුලු මගිීන් දෙදහසකට වැඩි ගණනක් සිටින මෙම නෞකාවේ කිසිවෙකුට කොරෝනා ආසාධනය වී නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 15:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්