fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 14:05

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින් විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 14:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්