fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක වයස්ගතම පුද්ගලයා ජපානයෙන්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 10:15

ලෝක වයස්ගතම පුද්ගලයා ජපානයෙන් වාර්තා වුණා.

චිටෙට්සු වටානබේ උපත ලබා තිබෙන්නේ 1907 මාර්තු මස 5 වනදා. ඒ ටෝකියෝ උතුරු ප‍්‍රදේශයේදී. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 112 ක්.

එය ගිනස් වාර්තා පොතට ඇතුලත් කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. මීටපෙර ලොව වයස්ගතම පුද්ගලයා වාර්තා වුණේ ද ජපානයෙන්. ඒ මසාසෝ නොනාකා නැමැත්තා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 10:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්