ලෝක වයස්ගතම පුද්ගලයා ජපානයෙන් වාර්තා වුණා.
චිටෙට්සු වටානබේ උපත ලබා තිබෙන්නේ 1907 මාර්තු මස 5 වනදා. ඒ ටෝකියෝ උතුරු ප්‍රදේශයේදී. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 112 ක්.
එය ගිනස් වාර්තා පොතට ඇතුලත් කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. මීටපෙර ලොව වයස්ගතම පුද්ගලයා වාර්තා වුණේ ද ජපානයෙන්. ඒ මසාසෝ නොනාකා නැමැත්තා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/old-men.jpg”]