fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිස් නිලධාරීන් තුන් දෙනෙකුට ස්ථාන මාරුවීම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 10:11

පොලිස් නිලධාරීන් තුන් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ඒ සේවා අවශ්‍යතාව මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව. ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට මෙසේ ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 10:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්