fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජංගම ලෝක කොංග‍්‍රස් රැස්වීම කල්දැමීමට තීරණය කෙරේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 10:03

ජංගම ලෝක කොංග‍්‍රස් රැස්වීම කල්දැමීමට නියෝජිතයන් තීරණය කළා.

මෙවර එය පැවැත්වීමට නියමිතව තිබුණේ බාසිලෝනා හිදී. ඒ සන්නිවේදන කටයුතු පිළිබද සාකච්ඡා කිරීමට. එහෙත් කොරෝනා වෛරසය හේතුවෙන් ඊට සහභාගීවීම නියෝජිතයන් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව රැස්වීම අත්හිටුවීමයි අපේක්ෂාව. රටවල් 25 කින් මේ වනවිට ආසාදිතයන් වාර්තාවී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 10:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්