fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරල ගංජා කිලෝග‍්‍රෑම් 92ක් සමඟ ටිපර් රථයක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 09:57

කේරල ගංජා කිලෝග‍්‍රෑම් 92 ක් සමඟ ටිපර් රථයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා.

යාපනය පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබෙන්නේ උඩුවිල් ප‍්‍රදේශයේදී. සැකකරු පළාගොස් තිබෙනවා.

කේරල ගංජා තොගය පිළිබද මල්ලාකම් මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (13) කරුණු වාර්තා කරන බවයි මානිප්පායි පොලීසිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 09:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්