යුරෝපයෙන් පැමිණෙන සංචාරකයන්ගේ වර්ධනයක් පවතින බව සංචාරක ප්රවර්ධන කාර්යාංශය ප්රකාශ කළා.
ප්රවර්ධන වැඩසටහන් ගණනාවක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් ද කි්රයාත්මක බවයි බලධාරීන් පවසන්නේ. ඉන්දීය සංචාරකයන් ද පැමිණීමේ වැඩිවීමක් වාර්තාවී ඇති බවයි සංචාරක ප්රවර්ධන කාර්යාංශය සඳහන් කළේ.