fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුරෝපයෙන් පැමිණෙන සංචාරකයන්ගේ වර්ධනයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 09:53

යුරෝපයෙන් පැමිණෙන සංචාරකයන්ගේ වර්ධනයක් පවතින බව සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය ප‍්‍රකාශ කළා.

ප‍්‍රවර්ධන වැඩසටහන් ගණනාවක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් ද කි‍්‍රයාත්මක බවයි බලධාරීන් පවසන්නේ. ඉන්දීය සංචාරකයන් ද පැමිණීමේ වැඩිවීමක් වාර්තාවී ඇති බවයි සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 09:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo