fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක් ලකුණකින් දකුණු අපි‍්‍රකාවට ජය

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 09:24

එංගලන්තයට එරෙහි පන්දුවාර 20 පළමු තරඟය එක් ලකුණකින් ජයගැනීමට දකුණු අපි‍්‍රකාව සමත් වුණා.

මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අපි‍්‍රකා කණ්ඩායම කඩුලු 8 කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 177 ක්. ටෙම්බා බවුමා ලකුණු 43 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 176 ක් පමණයි. ජේසන් රෝයි ලකුණු 70 ක් ලබාගත්තා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 09:24

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්