fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ‍්‍රාම වැටුප් ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 09:20

විශ‍්‍රාම වැටුප් ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇති බව රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප‍්‍රකාශයට පත්කළා.

2011 න් පසු විශ‍්‍රාම ලැබූ රජයේ සේවකයන් සඳහා වැටුප් වැඩි කිරීම මගින් ඊට පෙර විශ‍්‍රාම ලැබූවන්ට අසාධාරණයක් සිදුව ඇති බවට විවිධ වාර්තා පළවුණා.

ඒ අනුව දෙපාර්ශවයටම සාධාරණයක් ඉටුකිරීම සඳහා කමිටුව මගින් ඉදිරියේදී පියවර ගන්නා බවයි රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 09:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්