fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇගේ ක්‍රියාකලාපය ගැන කණගාටුවක් නෑ – ඇයට මෙතරම් ශක්තියක් ලැබුණේ ජනාධිපතිතුමන් නිසා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2020 19:25

මීගමුව ප්‍රදේශයේ කඩොලාන පරිසර පද්ධතිය විනාශ කරන අනවසර ඉදිකිරීම් සඳහා ඉඩ ලබාදිය නොහැකි බව පවසමින් මීගමුව කලපු සංවර්ධන රැස්විමේදී රාජ්‍ය නිලධාරිනියක අදහස් දැක්වීම පිළිබඳ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා. වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලයේ දිසා වන නිලධාරිනිය කඩොලාන විනාශ කර ක්‍රීඩා පිටියක් ඉදිකිරීමටයි මෙසේ එරෙහි වුණේ.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2020 19:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo