fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙලේ සුදාට එරෙහි නඩුව ඔක්තෝබර් 5 වනදා කැදවීමට නියෝග

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2020 15:40

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා ඇතුලු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහි නඩුව ඔක්තෝබර් මස 5 වනදා කැදවීමට කොළඹ මහාධිකරණය නියම කළා.

අයථා ලෙස රුපියල් ලක්‍ෂ 10 කට ආසන්න මුදලක් උපයා ගත් බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. මරණ දඩුවම නියම වී සිටින වෙලේ සුදා යන අය අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරින් කටයුතු කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2020 15:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්