fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිව් හැම්ප්ෂයර් ප්‍රාන්ත මැතිවරණයෙන් බර්නි සැන්ඩර්ස් ජය ගනී

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2020 15:23

නිව් හැම්ප්ෂයර් ප්‍රාන්ත මැතිවරණයෙන් බර්නි සැන්ඩර්ස් ජය ගනී

ඉදිරි ඇමෙරිකා ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා තේරීමේ නිව් හැම්ප්ෂයර් ප්‍රාන්ත මැතිවරණයෙන් බර්නි සැන්ඩර්ස් ජය හිමිකර ගත්තා.

මෙම ප්‍රාන්ත මැතිවරණයේදී බර්නි සැන්ඩර්ස් සියයට විසිහයක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙනතිබෙනවා. ඔහුගේ ප්‍රතිවාදි අපේක්ෂකයා වූ බුටිගී ලබා ගත්තේ සියයට විසිහතරයි දශම හතකර ඡන්ද ප්‍රතිශතයක් පමණයි. නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ දෙලක්ෂ අසූ දහසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියා. මෙය ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන කාලය අවසන් කිරීමට ලබා දුන් පූර්ව නිවේදනයක් බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2020 15:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්