ශ්රි ලංකා පොලිසියේ තනතුරු කිහිපයක් සඳහා අයදුම්පත් කැදවීමට තීරණය කර තිබෙනවා.
පොලිස් කොස්තාපල්, කාන්තා පොලිස් කොස්තාපල් සහ පොලිස් කොස්තාපල් රියදුරු තනතුරු සඳහා මෙලෙස අයදුම්පත් කැදවා ඇති බවයි පොලිස් මුලස්ථානය සදහන් කළේ.
අයදුම්පත් භාරගැනීම අවසන් වන්නේ මාර්තු 4 වනදා.