fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවදිල්ලි ප්‍රාන්ත මැතිවරණයෙන් අරවින්ද් හෙජිරිවාල්ගේ පක්ෂය ජය ගනී

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2020 15:11

නවදිල්ලි ප්‍රාන්ත මැතිවරණයෙන් අරවින්ද් හෙජිරිවාල්ගේ පක්ෂය ජය ගනී

නවදිල්ලි ප්‍රාන්ත මැතිවරණයෙන් අරවින්ද් හෙජිරිවාල්ගේ පක්ෂය ජය තහවුරු කරගෙන තිබෙනවා.

නවදිල්ලි ප්‍රාන්ත මැතිවරණයේ ජය අරවින්ද් හෙජිරිවාල්ගේ ඒ ඒ පී පක්ෂය මෙවර හිමිකර ගත්තේ තුන්වන වරටයි. ඔහුගේ පක්ෂය ආසන හැත්තෑවෙන් හැටතුනක බලය හිමිකර ගත්තා. එම පක්ෂය සමග ප්‍රධාන පක්ෂය ලෙස තරග වැදුනේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයයි. අරවින්ද්ගේ පක්ෂය 2015 වසරේ බලයට පැමිණි පසු පසුගිය වසර පහ තුළ දිල්ලි ජනතාවට නොමිලේ ජලය හා විදුලිය ලබාදීමට කටයුතු කළා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2020 15:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්