fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සම්පූර්ණයෙන් සුවය ලැබූ චීන කාන්තාවට රෝහලෙන් පිටවයාමට අවසර

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2020 14:30

කොරෝනා රෝගය ආසාදිතව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාව අද රෝහලෙන් පිටව යාමට අවසර ලබා දීමට විශේෂඥ වෛද්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ එම ව්‍යෛවරුන් ඒ වෙනුවෙන් මාධ්‍ය හමුවක් ද සූදානම් කර තිබෙනවා.

ඇය අද දිනයේ මාධ්‍ය ඉදිරියේ පෙනී සිටින බවයි වාර්තා වන්නේ.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2020 14:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්