fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බොලීවියාවේ ගංවතුර හා නායයාම් වලින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2020 13:59

බොලීවියාවේ ගංවතුර හා නායයාම් වලින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පවතින අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් සමඟ නායයාම් රැසක් සිදුව ඇති බවයි බොලීවියා බලධාරීන් පවසන්නේ. ගංගා රැසක් පිටාර ගලමින් පවතින අතර අයහපත් කාලගුණයෙන් අවතැන්ව සිටින පවුල් ගණන 250 ක්. නිවාස 50 ක් සම්පූර්ණයෙන්ම විනාශවී තිබෙනවා. දැනට පවත්නා වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කළ හැක්කේ ලබන මස මුල් භාගයේදී බවයි බොලීවියා කාලගුණ අංශ පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2020 13:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්