fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බැදුම්කර වංචාවට සම්බන්ධ කිසිවෙකුට මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණෙන් නාමයෝජනා නැහැ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2020 11:54

බැදුම්කර වංචාවට සම්බන්ධ කිසිවෙකුට ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා නොදෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ස්වාධීන රූපවාහිනී උදේ පත්තර වැඩසටහනට සහභාගි වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2020 11:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo