fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවට එරෙහි තුන්වන එක්දින කි‍්‍රකට් තරඟයේ ජය නවසීලන්තයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2020 10:18

ඉන්දියාවට එරෙහි තුන්වන එක්දින කි‍්‍රකට් තරඟය ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 අවසානයේ කඩුලු හතකට රැස්කල ලකුණු සංඛ්‍යා 296 ක්. ලෝකේෂ් රාහුල් ලකුණු 112ක් ලබා ගැනිමට සමත් වුණා.

පිළිතුරු ඉනිම කී‍්‍රඩාකළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 47 යි පන්දුවකදී කඩුලු පහක් පමණක් දැවී ලකුණු 300 ක් රැස්කළා. හෙන්රි නිකොල්ස් ලකුණු 80 ක් ලබා ගත්තා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2020 10:18

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්