fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාබුල් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2020 08:44

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර දී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිවිල් පුරවැසියන් දෙදෙනෙකු සහ හමුදා සාමාජිකයින් පස් දෙනෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පැවසෙන්නේ.ඇෆ්ගනිස්ථානයේ හමුදා විශ්වවිද්‍යාලය ආසන්නයේ දී මෙම බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇති අතර සිද්ධියෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. මාස ගණනාවකින් අනතුරුව ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට එල්ල වූ දරුණුතම මෙය වනවා. කිසිඳු කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම මෙතෙක් භාරගෙන නොමැති බවයි ඇෆ්ගනිස්ථාන වාර්ථා සඳහන් කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2020 08:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්