උතුරු ඉන්දීය සාගරයේ හට ගත් භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසනවා.
ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=unDAw19QWlg&feature=youtu.be&fbclid=IwAR063Fo5dTSUAD1ESdub0stHqUWBCpg2GdfEs-akUBUSsaDSr3mRLxCeCCs”]