කීර්තිනාමයට සිදුවූ හානියට කෝටි 100 ක වන්දි ඉල්ලා රිෂාඩ්ගෙන් විමල්ට එන්තර වාසියක්
Related Articles
හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ ඇමෙරිකා ගිණුමට ඩොලර් ලක්ෂයක් පසුගිය රජය සමයේ බැර වී අති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ ප්‍රකාශ කළා.
මෙම ප්‍රකාශයෙන් තමාගේ කීර්තිනාමයට සිදුවූ හානියට රුපියල් කෝටි සියයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවූ බවයි රිෂාඩ් බදියුදීන් මහතා අද ප්‍රකාශ කළේ.
මේ අතර රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ලිපිගොනු 64 ක් අදාළ අංශ වෙත තමන් භාරදී ඇති බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්දසාගර ස්වාමීන් වහන්සේ පවසනවා.