fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව තව දින 3යි – කතානායක කාදිනල් හිමි බැහැ දකී

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2020 18:09

කතානායක කරූ ජයසූරිය මහතා අගරදගුරු අතිඅතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දුටුවා.

අගරදගුරු නිල නිවසේ පැවති හමුවේදී කතානායක කරූ ජයසූරිය මහතා තම චරිතාපදානය සහිත කෘතියක් කාදිනල් හිමිපාණන් වෙත පිළිගැන්වූවා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කරූ ජයසූරිය මහතා කියාසිටියේ ජනතාවගේ ඉල්ලීම සලකා බලා තම ඉදිරි දේශපාලන කටයුතු තීරණය කරන බවයි.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2020 18:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්