fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාර්මික තාක්‍ෂණ ආයතනය, කාර්මික තාක්‍ෂණ විශ්වවිද්‍යාලය බවට පත් කෙරේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2020 17:50

කාර්මික තාක්‍ෂණ ආයතනය, කාර්මික තාක්‍ෂණ විශ්වවිද්‍යාලය බවට පත් කෙරේ

කාර්මික තාක්‍ෂණ ආයතනය,  කාර්මික තාක්‍ෂණ විශ්වවිද්‍යාලය බවට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

කාර්මික තාක්‍ෂණ ආයතනයේ නව සභාපතිවරයා ලෙස පත් කෙරුණ ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර මහතා සිය තනතුරේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කළා.

මෙම අවස්ථාවට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2020 17:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්