නීත්‍යානුකූල ඉඩම් ඔප්පු නැති සියලු දෙනාට ඉදිරියේදී ඉඩමක අයිතිය තහවුරු කිරීම සඳහා වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බව ඉඩම් කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රා හේරත් මහත්මිය පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැවති ඉඩම් නිරවුල් කිරීමේ ජංගම වැඩසටහනට එක්වෙමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/I-Nwx_kUFr4″]