fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසා දමා ඇති සියලුම කර්මාන්තශාලාවල කටයුතු යළි ආරම්භ කරනවා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2020 11:54

වසා දමා ඇති සියලුම කර්මාන්තශාලාවල කටයුතු යළි ආරම්භ කරනවා

මේ වන විට වසා දමා ඇති සියලුම කර්මාන්තශාලාවල කටයුතු යළි ආරම්භ කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. ඇතැම් කර්මාන්ත ශාලා පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ යළි ආරම්භ කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2020 11:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්