fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා වෛරසයට එරෙහිව චීනයෙන් තීරණාත්මක වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2020 11:43

කොරෝනා වෛරසය මර්දනයට තීරණාත්මක වැඩපිළිවෙල කි‍්‍රයාත්මක බව චීන ජනාධිපති ෂී ජින්පින් ප‍්‍රකාශ කළා.

වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ ඔහු විශේෂ සාකච්ඡාවක නිරතවී තිබෙනවා. වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා උපරිම කියාමාර්ග ගැනීමයි අරමුණ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිතයන් පිරිසක් ද චීනයට ළඟාවුණා. ජාත්‍යන්තර විශේෂඥයන් කණ්ඩායමක් ඊට අයත්.

කොරෝනා වෛරසය පිළිබදව පූැර්ණ විමර්ශනයක් කිරීමයි රමුණ. රටල් රැසක මේ වනවිට රෝගය ව්‍යාප්තවී තිබෙනවා. ඒවා මැඩපැවැත්වීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ කි‍්‍රයාමාර්ග ගතයුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2020 11:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්