fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇන්ටාටිකා ප්‍රදේශයෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වාර්තා වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2020 14:50

ඇන්ටාටිකා ප්‍රදේශයෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වාර්තා වෙයි

ඇන්ටාටිකා ප්‍රදේශයෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 18.3 පසුගියදා වාර්තා වුණා.

ලෝක කාලගුණ සංවිධානය පෙන්වා දෙන්නේ ඇන්ටාටිකා ප්‍රදේශයට බලපෑ ඉහළම උෂ්ණත්වය මෙය බවයි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් එම ප්‍රදේශයේ අයිස් දිය වීම ද ඉහළ ගොස් තිබෙනවා. 2015 වසරේදී එම ප්‍ර දේශයෙන් සෙල්සියස් අංශක 17.5ක උෂ්ණත්වයක් වාර්තා වුණා. පෘථිවියේ ඉතාමත් වේගයෙන් උෂ්ණත්වය ඉහළ යන ප්‍ර දේශයක් ලෙස ඇන්ටාටිකාව හැඳින්වෙනවා. මෙසේ එම ප්‍රදේශයේ ග්ලැසියර් දියවීම මගින් මුහුදු මට්ටම ඉහළ යා හැකි බැවින් මුහුදු ප්‍ර දේශවල ජීවත්වන ජනතාව අවදානම් තත්ත්වයෙන් පසුවන බවත්, දිවයින යටවීමේ හැකියාවක් ඇති බවත් එම වාර්තාවේ සඳහන් වනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2020 14:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්