fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තරගාවලියේ ජය නවසීලන්තයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2020 14:20

තරගාවලියේ ජය නවසීලන්තයට

සංචාරක ඉන්දිය කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනිමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ දෙවන තරගයෙන් ඉන්දිය කණ්ඩායම ලකුණු 22කින් පරාජයට පත් කරමින්.

ඔක්ලන්ඩ්හිදි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 08ක් දැවි ලකුණු 274ක් රැස් කළා. රෝස් ටේලර් ලකුණු 73යි.  පිලිතුරු ඉනිම ක්‍රිඩාකළ ඉන්දියාව පන්දුවාර හතලිස් අටයි පන්දු තුනක් අවසානයේ සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 251ක් පමණයි. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 55ක් ලබා ගත්තා.

පන්දු යැවිමේදී ටීම් සවුති ලකුණු 41කට කඩලු 02ක් බිද හෙලුවා.

දෙරට අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය හෙට (10) පැවැත්විමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2020 14:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්