fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලුත උපන් සිංහ පැටවුන් තිදෙනෙක් මෙක්සිකෝ සත්වෝද්‍යානයක ප්‍රදර්ශනයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2020 13:14

අලුත උපන් සිංහ පැටවුන් තිදෙනෙක් මෙක්සිකෝ සත්වෝද්‍යානයක ප්‍රදර්ශනයට

අලුත උපන් සිංහ පැටවුන් තිදෙනෙකු මෙක්සිකෝවේ සත්වෝද්‍යානයක ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

පිරිමි පැටවුන් තිදෙනෙකු සහ එක් ගැහැණු පැටවෙකු මෙක්සිකෝවේ පාකියු ලෝරෝ සත්වෝද්‍යානයේ දී උපත ලැබුවේ පසුගිය 10 වනදායි.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2020 13:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්