fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංක‍්‍රමණික ප‍්‍රතිපත්ති සංශෝධනය කිරීමට බි‍්‍රතාන්‍ය තීරණය කරයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2020 11:57

සංක‍්‍රමණික ප‍්‍රතිපත්ති සංශෝධනය කිරීමට බි‍්‍රතාන්‍ය තීරණය කර තිබෙනවා.

අග‍්‍රාමාතය බොරිස් ජොන්සන් සහ ස්වදේශ කටයුතු ලේකම් පී‍්‍රති පටෙල් අතර සාකච්ඡාවක් පැවැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. බි‍්‍රතාන්‍යයේ රැකියාවල නියුතු සංක‍්‍රමණිකයන්ගේ වැටුප් අඩු කිරීම ද එක් තීරණයක්.

ඒ අනුව මෙතෙක් පැවැති පවුම් තිස් දහසක මූලික වැටුප, පවුම් විසිපන්දහස් හයසියයක් දක්වා සංශෝධනය කිරීමයි සැලසුම.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2020 11:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්