එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙටත් රැස්වෙයි
Related Articles
එක්සත් ජාතික පක්ෂයේ තිරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතයි. ඒ සිරිකොත පක්ෂ මුලස්තානයේදීයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුද සම්බන්ධයෙන් ද පක්ෂ විපක්ෂ දේශපාලඥයන් මෙහිදී අදහස් පළ කළා.