fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙටත් රැස්වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2020 11:59

එක්සත් ජාතික පක්ෂයේ තිරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල  රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතයි. ඒ සිරිකොත පක්ෂ මුලස්තානයේදීයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර  අර්බුද සම්බන්ධයෙන් ද පක්ෂ විපක්ෂ දේශපාලඥයන් මෙහිදී  අදහස් පළ කළා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2020 11:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්