fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධී ලෙස තාරකා ඉබ්බන් 85 දෙනෙකු ළඟ තබා ගෙන සිටි සැකකරුවෙකු අනිද්දා දක්වා රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2020 09:25

නීති විරෝධි ලෙස විදෙස් ගත කිරීම සඳහා තාරකා ඉබ්බන් අසූපස් දෙනෙකු ළඟ තබා ගෙන සිටි සැකකරුවෙකු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

උඩප්පුව පොලීසියට ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ. එහිදී විශේෂයෙන් සාදන ලද කූඩුවක රඳවා සිටි විවිධ ප්‍රමාණයේ තාරකා ඉබ්බන් සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. එම සතුන් ආරක්ෂිතව මුදා හැරීම සඳහා පුත්තලම වන ජීවි නිලධරීන්ට බාර දෙන ලෙස ද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2020 09:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo