Life+News The Official News Portal of Independent Television Network Ltd
තෙත සහිත බීඩිකොළ කිලෝග්‍රෑම් 700 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ උඩප්පුව සින්නපාඩු මුහුදු සීමාවේ සිදුකළ මුර සංචාරයකදී. මුහුදේ පාවෙමින් තිබියදී බීඩිකොළ තොගය සොයාගත් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ.
ඒවා සින්නපාඩු රේගු කාර්යාලයට භාරදී තිබෙනවා.