fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාලි ත‍්‍රස්තවාදීන් 30කට වැඩි පිරිසක් ඝාතනය කළ බව ප‍්‍රංශ හමුදාව කියයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2020 15:05

මාලි ත‍්‍රස්තවාදීන් 30 කට වැඩි පිරිසක් ඝාතනය කළ බව ප‍්‍රංශ හමුදාව පවසනවා.

ඒ සිදුකළ විශේෂ මෙහෙයුම් දෙකකින්. එම ත‍්‍රස්තවාදීන් අයිඑස් අයිඑස් සහ අල්කයිඩා සංවිධාන වලට සම්බන්ධ බවයි ප‍්‍රංශය පවසන්නේ. මෙහෙයුම සඳහා එක්ව සිටි හමුදා භටයින් සංඛ්‍යාව 4500 ක්.

මාලි රාජ්‍යයෙහි දහතුන් දහසකින් සමන්විත සාම සාධක හමුදා මෙහෙයුමක් ද සිදුකෙරෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2020 15:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්