පාකිස්ථාන ජාතික කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වන නසීර් ජාම්ෂෙඩ්ට මාස 17 ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
ඒ පාකිස්ථාන සුපර් ලීග් තරඟාවලියේ තරඟ පාවාදීම හේතුවෙන්. කී‍්‍රඩකයන්ට අල්ලස් ලබාදීමට කුමන්ත්‍රණය කළ බවට ද ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා. මැන්චෙස්ටර් රාජකීය අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
තරඟ පාවාදීම් හේතුවෙන් පාකිස්ථාන කි‍්‍රකට් පාලක මණ්ඩලය 2018 වසරේදී ඔහුට වසර 10 ක තරඟ තහනමක් ද පනවනු ලැබුවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/nasir.jpg”]