fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇන්ටාක්ටිකාවේ ඉහළම උෂ්ණත්වය සටහන් වෙයි – ග්ලැසියර් දියවීම වේගවත්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2020 12:11

ඇන්ටාක්ටිකාවේ මෙතක් වාර්තාවුණු ඉහළම උෂ්ණත්වය සටහන් වුණා.

එය සෙල්සියස් අංශක 18.3 ක් ලෙස සටහන් වුණේ.

ගෝලීය උණුසුම හේතුවෙන් ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර් දියවීම වේගවත්වී ඇති බවයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පෙන්වා දෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2020 12:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්