fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ට්වීටර් හා ඉන්සග්රෑම් ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2020 12:02

ලොව විශාලතම සමාජ මාධ්‍ය වන ෆේස්බුක් සමාජ මාධ්‍යයට අයත් ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක් එල්ලවුණා.

මෙම අනවසරයෙන් පිවිසීම සිදුකර ඇත්තේ අවර් මයින් නමැති හැකර් කණ්ඩායම.

එම ගිණුම්වල අවදානමක් පවතින බවද සදහන්කර තිබෙනවා. කෙසේ වෙතත් එම ගිණුම් යථාතත්ත්වයට පත්කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2020 12:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්