fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිල සංචාරය අරඹමින් අගමැති ඉන්දියාවට (VIDEO)

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2020 19:20

සිව්දින නිල සංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නවදිල්ලි නුවරට ළගා වුණා.

අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව බලා පිටත්ව ගියේ යූ එල් 195 දරණ ගුවන් යානයෙන්. අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස රැගත් ගුවන් යානය නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළගා වුණා. ඉන්දියාවට පැමිණි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉන්දීය ජනපති මන්දිරය වන රාෂ්ට්‍රපතිභවන් හි දී හෙට (08) දිනයේ විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධාන කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2020 19:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්