fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අජිත් ප්‍රසන්න යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2020 17:37

මාධ්‍ය හමුවකදී අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇති මව්බිම වෙනුවෙන් සංවිධානයේ කැදවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළා.

සැකකරුට ඇප ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥයින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමිනුයි කොළඹ මහාධිකරණය මෙම නියෝගය ලබා දුන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2020 17:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්