fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2020 17:32

පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (07) ආරම්භ කෙරුණා.

මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 12 වන වරටයි. ප්‍රදර්ශන කුටි 230 කින් එය සමන්විත වනවා. අනිද්දා (09) දක්වා ප්‍රදර්ශනය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. ප්‍රදර්ශනය විවෘත කළ අමාත්‍යවරයා කියාසිටියේ විදේශීය පාවහන් නිෂ්පාදනවලින් මෙරට නිෂ්පාදකයා ආරක්‍ෂා කර ගැනීම සඳහා වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක බවයි.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2020 17:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්