fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එජාපයේ ව්‍යවස්ථාවත් ඉදිරියේදී සංශෝධනය වේවි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2020 19:29

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම් ඉදිරියේ දී ගොඩනගන සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ද පිරිසක් එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා.

මේ අතර එජාප අර්බුදය සම්බන්ධයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ හා විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවලදී ද දේශපාලන නියෝජිතයින් අදහස් පළකළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2020 19:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo