fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 328ක් හිටපු ක්‍රිස්ටිනා [Photo]

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2020 15:28

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 328ක් හිටපු ක්‍රිස්ටිනා [Photo]

41 හැවිරිදි ගගනගාමී ක්‍රිස්ටිනා කෝච් රුසියානු  සෝයූස් කැප්සියුලයක් ආධාරයෙන් පෘථිවියට පැමිණීමට නියමිතයි.

ඇය සමග තවත් ගගනගාමීන් දෙදෙනෙකුද පැමිණීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 328 ක කාලයක් රැඳී සිටිමින් එහි පරීක්ෂණ කටයුතු සිදු කළා. එමෙන්ම එපමණ කාලයක් කාන්තාවක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි වාර්තාවද ඇය බිඳ හෙලනවා. මීට පෙර නාසා ආයතනයේ ගගනගාමී පෙගී විට්සන් එම වාර්තාවට හිමිකම් කියනවා. එම කැප්සියුලය අද දිනයේදී කසකස්ථානයේ පිහිටි කාන්තාර ප්‍රදේශයකට ගොඩ බැස්සවීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2020 15:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්