fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිස් නිලධාරින් 14 දෙනෙකුට ස්ථාන මාරුවිම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2020 10:31

පොලිස් නිලධාරින් 14 දෙනෙකුට ස්ථාන මාරුවිම් ලබාදි තිබෙනවා.

ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවා අවශ්‍යතාව මත. ඒ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙක්, පොලිස් අධිකාරිවරු දෙදෙනෙක් , සහකාර පොලිස් අධිකාරීවරු 6 දෙනෙක් , ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙකු ද වන බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2020 10:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්