fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2020 10:02

ප‍්‍රදේශ කිහිපයකට හෙට (07) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මන්ඩලය ප‍්‍රකාශ කළා.

ඒ හෙට (07)පෙරවරු 9.00 සිට පැය 18 ක කාලයක්. කැලණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩියුණු කිරිමක් සිදුුවිමයි ඊට හේතුව.

ඒ අනුව කටුනායක – සීදුව නගර සභා බලප‍්‍රදේශ , ජාඇල, ඒකල , කඳාන , වැලිසර , මාබෝල ,සහ මහබාගේ ප‍්‍රදේශ ද ඊට අයත්.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2020 10:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්