ප්‍රදේශ කිහිපයකට හෙට (07) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මන්ඩලය ප්‍රකාශ කළා.
ඒ හෙට (07)පෙරවරු 9.00 සිට පැය 18 ක කාලයක්. කැලණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩියුණු කිරිමක් සිදුුවිමයි ඊට හේතුව.
ඒ අනුව කටුනායක – සීදුව නගර සභා බලප්‍රදේශ , ජාඇල, ඒකල , කඳාන , වැලිසර , මාබෝල ,සහ මහබාගේ ප්‍රදේශ ද ඊට අයත්.