fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පසුගිය කාලයේ නිවාස සංවර්ධනය මුවාවෙන් සිදුකළ මූල්‍ය නාස්තිය නවතා දැමීමට පියවර

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2020 12:33

පසුගිය කාලයේ නිවාස සංවර්ධනය මුවාවෙන් සිදුකළ මහා පරිමාණ මූල්‍ය නාස්තිය නවතා දැමීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍ය එස් බී දිසානායක මහතා මේ බව සඳහන් කළේ හගුරන්කෙත පොරමඩුල්ල ලබුහේන්වල ජනපදය ආශ්‍රිතව නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරමින්. ග්‍රාමසේවා වසම් මට්ටමින් දිවයින පුරා ඉදිකරන නිවාස වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉදිකරන ප්‍රථම නිවස  මෙයයි. අමාත්‍යවරයාගේ ආරාධනයෙන් කුඩා දරුවන් තුන්දෙනකු ඒ සඳහා මුල්ගල තැබුවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2020 12:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo