fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

HIV වෛරසයට බලපෑම් කළ හැකි අයුරින් අත්හදා බැලූ එන්නත අසාර්ථකයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2020 15:17

එච් අයි වී වෛරසයට බලපෑම් කළ හැකි අයුරින් අත්හදා බැලූ එන්නත අසාර්ථක බව විද්‍යාඥයන් පවසනවා.

ඒඩ්ස් රෝගය සඳහා බලපාන එච් අයි වී වෛරසය මර්දනය සඳහායි මෙම අත්හදා බැලීම සිදුකෙරුණේ. දකුණු අප්‍රිකාවේ පුද්ගලයන් පන්දහසකට එන්නත ලබා දුන්න ද ඉන් සාර්ථක ප්‍රතිඵල අත් නොවූ බව විද්‍යාඥයන් පවසනවා. එච් අයි වී වෛරසය ආසාදිත වූවන් වැඩි වශයෙන්ම වාර්තා වන්නේ දකුණු අප්‍රිකාවෙන්. කෙසේ වෙතත් මෙම අත්හදා බැලීම අඛණ්ඩවම සිදු කිරීම බලාපොරොත්තුව බවයි විද්‍යාඥයන් පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2020 15:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo