පසුගිය රජයේ ඇතැම් ක්‍රියාකාරකම් නිසා අධිකරණයේ ස්වාධීනත්වයට හානි සිදු වූ බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමින්වහන්සේ පවසනවා. ස්වාධීන රූපවාහිනී 07 වෙනි පැය වැඩසටහනට එක්වෙමිනුයි උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/Z7kg6kBbM3c”]