ආසියාතික රටවල් සමග මිත්‍රශීලී භාවය තුළින් නව ආර්ථික ගමනක් ආරම්භ කළ යුතු බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මහජන එක්සත් පෙරමුණේ සමස්ථ ලංකා තරුණ සමිති සම්මේලනයට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මහනුවර තැපැල් ශ්රවනාගාරයේදීයී සම්මේලනය පැවැත්වුනේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/O8zjSeYcdZQ”]