fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියාතික රටවල් සමග මිත්‍රශීලී භාවය තුළින් නව ආර්ථික ගමනක් ආරම්භ කළ යුතුයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2020 12:44

ආසියාතික රටවල් සමග මිත්‍රශීලී භාවය තුළින් නව ආර්ථික ගමනක් ආරම්භ කළ යුතුයි

ආසියාතික රටවල් සමග මිත්‍රශීලී භාවය තුළින් නව ආර්ථික ගමනක් ආරම්භ කළ යුතු බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මහජන එක්සත් පෙරමුණේ සමස්ථ ලංකා තරුණ සමිති සම්මේලනයට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මහනුවර තැපැල් ශ්‍රවනාගාරයේදීයී සම්මේලනය  පැවැත්වුනේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2020 12:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්