fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියා ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී දිවයිනට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2020 11:25

රුසියා ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී දිවයිනට

රුසියා ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානි ඔලෙග් සල්යුකොව් මහතා පස්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා. කටුනායක ගුවන්තොටුපොලේදී ඔවුන් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

රුසියා ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානියා දිවයිනට පැමිණියේ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති  ලුතිනන්  ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුවයි. ඔලෙග් සල්යුකොව් මහතා සමග එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තවත් කිහිප දෙනෙකු ද සංචාරයට එක්ව සිටිනවා. සංචාරය අතරතුර මෙම නියෝජිතයන් ජනාධිපතිතුමා , අගමැතිතුමා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් හමුවීමට නියමිතයි. එසේම හෙට දින නිදහස් උළෙලේ විශේෂි අමුත්තෙකු ලෙස ද රුසියා ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානියා එක්වීමට ද නියමිතව තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2020 11:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්